FairLoan.lk

ශ්‍රී ලංකාවේ සියලුම Credit Card Compare කරන්න. Free. විනාඩි 2කින්.

බැංකුවට යන්න ඕන නෑ. ලියකියවිලි ගොඩක් ඕන නෑ. ඔබ ගැන ටිකක් කියන්න — ඔබට ලැබෙන්න පුළුවන් කාඩ්පත් අපි කියලා දෙන්නම්.

බැංකු 12ක්. කාඩ්පත් 40කට වඩා. Compare කිරීමට ගාස්තුවක් නෑ.

මේ මාසේ ජනප්‍රියම කාඩ්පත්

Commercial Bank

Platinum

Compare කරන්න

Sampath Bank

Visa & Amex Dual Card

Compare කරන්න

DFCC Bank

Pinnacle World Mastercard

Compare කරන්න

DFCC Bank

World Mastercard (Freelancer)

Compare කරන්න

නිතර අසන ප්‍රශ්න

FairLoan පාවිච්චි කරන එක ඇත්තටම Free ද?

ඔව්. FairLoan හරහා Compare කරන එකත්, Apply කරන එකත් ඔබට කිසිම වියදමක් නෑ — අපිට ගෙවන්නේ අපේ partner බැංකු මිසක් ඔබ නෙවෙයි.

Verification එක වැඩ කරන්නේ කොහොමද?

ඔබ apply කරාට පස්සේ, ඔබේ විස්තර තහවුරු කරන්න අපේ කණ්ඩායම කතා කරනවා, ඊට පස්සේ තමයි ඒක බැංකුවට යවන්නේ — ඒකෙන් බැංකු ගණනාවකින් එකපාරටම කෝල් එන එක නවත්තනවා.

මගේ පුද්ගලික තොරතුරු ආරක්ෂිතද?

ඔව්. ඔබ apply කරන්න තෝරගන්නා නිශ්චිත බැංකුවට විතරයි අපි ඔබේ විස්තර දෙන්නේ, ඒකත් ඔබේ එකඟතාවයෙන් විතරයි.

Eligibility check එක මගේ credit score එකට බලපානවද?

නෑ. අපේ eligibility quiz එක ඔබ දෙන විස්තර මත පදනම් වුණ soft check එකක් — ඒක ඔබේ CRIB record එකට බලපාන්නේ නෑ.

මට කිසිම කාඩ්පතකට qualify වෙන්න බැරි උනොත්?

අපි ඔබට ළඟම ඇති options එවත්, eligibility එක වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් කියලත් කියලා දෙනවා — income history එක හදාගැනීම හෝ CRIB score එක වැඩි කරගැනීම වගේ.